Tuesday, September 6, 2011

නිල් නුවන්යුග.......

නුබේ නිල නුවන් යුග 
හමු උනත් අහබු ලෙස
පරව ගිය ආත්මයේ 
පිපි කැකුල නුබම බව
දැනුනි මට නිරතුරුව
ඉතින් මේ ආත්මය 
නොහැකි වේද මියුරු ලෙස 
ගෙවන්නට ආදරව ...............

1 comment:

  1. හො‍‍දයි හොදයි දිගටම ලියමු......

    ReplyDelete